අවසාදනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (වණයක උඩට ලියලා ඇති මස ඖෂධ ප්‍රලේපාදියෙන්) පහතට හෙළීම; අඩු කිරීම.
2. නා. ජලයෙහි හෝ සුළගෙහි රැඳී පැමිණ තැන්පත් වන වැලි, ගල්, මඩ ආදි දේ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Che. deposition
2. sediment
3. Che. sedimentation