සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 417

අවසර ලැබිය හැකි

a. permissible

අවසර ලැබෙනවා

vti. permit

අවසරපතක් නිකුත් කරන්නා

licensor

අවසරය

1. n. assent
2. n. authority
3. n. chance
4. Mng. charter
5. n. clearance
6. Phy. compliance
7. n. concession
8. n. consent
9. Soc. excuse
10. n. leave
11. n. liberty
12. n. occasion
13. n. option
14. n. permissible
15. n. permission
16. n. sanction
17. n. sufferance
18. n. ticket

අවසරය දක්වන ක්‍රියාපදයක්

aux. may

අවසරය දෙනවා

vt. warrant

අවසරලාභියා

n. licentiate

අවසහායක

1. Law. accessary
2. Law. accessory

අවස්තරණය

dialamination

අවස්තාරය

Aes. stretcher

අවස්තාව

Log. condition

අවස්තුක

abstract

අවස්තුත

abstract

අවස්ථා කිහිපයකින් යුතු

multi-stage

අවස්ථා තැන්පතුව

Law. stake

අවස්ථා විපර්යාසය

Phy. change of state

අවස්ථානුකූල නොවූ

a. inopportune

අවස්ථානුකූල බව

situational

අවස්ථානුකූලනය

Soc. acclimatization

අවස්ථානුරූප

a. provisional

අවස්ථානුරූප වූ

a. accommodating

අවස්ථානුවාදය

situationism

අවස්ථාව

1. n. case
2. n. chance
3. n. circumstance
4. n. condition
5. n. conjuncture
6. n. contingency
7. n. fettle
8. n. footing
9. n. form
10. juncture
11. n. occasion
12. Mng. opportunity
13. n. pass
14. n. phase
15. n. plight
16. n. situation
17. n. sphere
18. n. stage
19. n. state
20. n. time
21. n. weather

අවස්ථාව ඇති වූ විට

adv. on occasion