සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 416
අවසන් වීම
1. n. cessation
2. Law. determination
අවසන් වුණු
අවසන් වූ
adj. concluded
අවසන්ධි වීම
අවසන්ධිය
1. Soc. dislocation
2. Law. misjoinder
අවසන්වීම
Inf. termination
අවසබැඳුම
Law. misjoinder
අවසමේෂණය
Law. mistrial
අවසර
n. leave
අවසර ඇති
aux. can
අවසර ඇතිව
prep. pace
අවසර ගැනීම
n. leave-taking
අවසර දිය නොහැකි
අවසර දිය හැකි
a. allowable
අවසර දියහැකි
a. permissible
අවසර දීම
1. n. allowance
2. n. authorisation
3. n. authorization
අවසර දෙනවා
1. v. allow
2. v. authorise
3. v. authorize
4. vt. concede
5. v. consent
6. vti. grant
7. vti. let
8. vti. permit
9. vt. sanction
10. vti. suffer
අවසර නැති
1. can
2. a. impermissible
අවසර නැතිව ඇතුල්වීම
n. trespass
අවසර නොගෙන වැඩට නොපැමිණීම
n. french leave
අවසර පත
Law. permit
අවසර පත්රය
අවසර ලත්
a. licensed