සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 415
අවශෝෂණතාව
1. Aes. absorbency
2. Che. absorptivity
අවශෝෂණමානය
Che. absorptiometer
අවශෝෂණය
n. absorption
අවශෝෂණය කරනවා
v. absorb
අවශෝෂණය වෙනවා
v. absorb
අවශෝෂනය
අවශෝෂ්යතාව
1. Phy. absorbability
2. Che. absorbancy
අවශෝෂිත
අවශෝෂිතය
Che. absorbate
අවශෝෂිතාව
1. absorbance
2. absorbency
අවසංකල්පනය
Law. misconception
අවසංවේදීතාව
අවසථාවාදියා
Soc. opportunist
අවසන දක්වා කරගෙන යනවා
1. n. follow-through
2. n. follow through
අවසන් කරනවා
අවසන් කරන්නා
අවසන් කළ
අවසන් ක්රියාවක් නැති
අවසන් කිරීම
1. n. cloture
2. terminate
3. n. termination
අවසන් නොවූ
a. unexpired
අවසන් ප්රතිඵලයට හානි නොකර යමක පිළිවෙළ වෙනස් කිරීමට ඇති හැකියාව
අවසන් බල කිරීම
Acc. ultimatum
අවසන් වටයට තේරුණු තැනැත්තා
n. finalist