සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 414
අවශේෂ
අවශේෂ දේ
n. oddment
අවශේෂ පුද්ගලයා
n. pip-squeak
අවශේෂ රීතිය
Log. resistence
අවශේෂණ අරමුදල
Law. reserve fund
අවශේෂණ ගිණුම
Law. reserve account
අවශේෂණ බැංකුව
Law. reserve bank
අවශේෂණය
Law. reserve
අවශේෂණීය
Law. reservatory
අවශේෂය
1. n. balance
2. n. remainder
3. Phy. remanence
4. Sta. residual
5. Eco. residue
අවශේෂයන්
Soc. residues
අවශේෂිත
Law. reserved
අවශේෂිතය
1. Law. reservation
2. rudiment
අවශෝෂක
adj. absorbent
අවශෝෂකතාව
1. absorbance
2. Oth. absorbency
3. Phy. absorptivity
අවශෝෂකය
Phy. absorbent
අවශෝෂණ
adj. absorbency
අවශෝෂණ කලාපය
Phy. absorption band
අවශෝෂණ කාරකය
අවශෝෂණ බලය
Che. absorptivity
අවශෝෂණ වර්ණාවලිය
Che. absorption spectrum
අවශෝෂණ සංගුණකය
අවශෝෂණ සාධකය
Ele. absorption factor
අවශෝෂණකාරකය
Che. absorber