සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 413
අවශ්යතාව අනුව සැදූ
adj. purpose-built
අවශ්යම්භාවීවාදය
Log. necessitarianism
අවශ්යය
1. Log. must
2. requirements
අවශ්යයෙන් උපදවනවා
vt. entail
අවශ්යයෙන් කළ යුත්ත
n. obligation
අවශ්යයෙන් කළ යුතු
adj. compulsory
අවශ්යයෙන් කළයුතු
1. a. exigent
2. a. imperative
අවශ්යයෙන් ම
අවශ්යයෙන් විය යුතු
a. inevitable
අවශ්යයෙන් වියයුතු
a. foregone
අවශ්යයෙන් වෙනස්කම් කිරීමෙන්
Mat. mutatis mutandis
අවශ්යයෙන්ම
අවශ්යයෙන්ම හෝ ස්ථිරවම පවතිනවා
v. inhere
අවශ්යව තිබෙනවා
vt. behove
අවශ්යව පවතිනවා
අවශ්රව්ය
අවශාසනය
අවශික්ෂණය
අවශිෂ්ට
1. Bot. obsolete
2. Bot. relic
3. Bot. relict
4. a. remnant
5. a. residual
6. a. residuary
7. Mat. residues
8. rudimentary
9. a. surplus
10. Bot. vestigial
අවශිෂ්ටතාව
අවශිෂ්ටය
1. Bot. relic
2. Bot. relict
3. Mat. residue
4. Psy. residuum
5. rudiment
6. Psy. vestige
අවශිෂ්ඨ
Phy. residual
අවශේධිත
අවශේප
Che. residual