සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 412
අවශ්ය නැති
Acc. uncalled-for
අවශ්ය නිගමනය
n. corollary
අවශ්ය ප්රතිඑල නොලබනවා
vi. underachieve
අවශ්ය ප්රතිඵල නොලබනවා
අවශ්ය ප්රමණය
n. quantum
අවශ්ය ප්රමාණයට වඩා කෙරෙන අධිවිනාශය
n. overkill
අවශ්ය ප්රමාණයට වඩා විනාශ කරනවා
vt. overkill
අවශ්ය බවට පමුණුවනවා
vt. necessitate
අවශ්ය යුතුකම
n. debt
අවශ්ය වූ දේ
අවශ්ය වෙනවා
1. v. necessitate
2. v. require
අවශ්ය වෙනස් කිරීමට සහිතව
Law. mutatis mutandis
අවශ්ය වෙනස් කිරීම් සහිතව
Acc. mutatis mutandis
අවශ්ය වේලාව
අවශ්ය වේලාවට ගැනීමට සූදානම් කර ඇති තාවකාලික ස්ථ
n. pied-a-terre
අවශ්ය වේලාවට ගැනීමට සූදානම් කර ඇති තාවකාලික ස්ථානය
අවශ්ය සහකාරයා
1. n. right-hand man
2. right-hand-man
අවශ්ය සියලු දේ ඇති
අවශ්යංභාවිවාදියා
Log. necessitarian
අවශ්යකතාව
Law. requirement
අවශ්යකතාවාදය
අවශ්යකම නිසා
adv. perforce
අවශ්යතා
1. Mat. conditions
2. Oth. desiderata
3. aux. ought
4. Mng. requirements
5. Soc. requisites
6. Eco. wants
අවශ්යතාව
1. n. condition
2. n. demand
3. n. necessity
4. n. need
5. n. urgency
6. n. want