සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 419
අවසාන එලය
Bot. end product
අවසාන කරනවා
1. vti. conclude
2. vti. finish
3. vti. terminate
4. v. end up
5. vt. finish off
6. vt. finish up
7. vt. get over
8. vt. wind up
අවසාන කාලය
අවසාන කොටස
1. tail-piece
2. tailpiece
අවසාන ගෙවීමක් කර සේවයෙන් පහ කරනවා
අවසාන තීරණය
Law. final decision
අවසාන දේව විනිශ්චය
1. n. last judgement
2. n. last judgment
අවසාන නිවේදනය
Soc. ultimatum
අවසාන නිෂ්පාදිතය
Eco. end product
අවසාන ප්රතිඑලය ලබනවා
v. culminate
අවසාන ප්රතිඵලය ලබනවා
අවසාන පූර්වයට පෙර
adj. antepenultimate
අවසාන ඵලය
අවසාන භාගය
අවසාන භාගයෙහි වූ
a. late
අවසාන භාගයේදී
adv. late
අවසාන භෝජනය
Aes. last supper
අවසාන මොහොත
අවසාන වන
adj. concluding
අවසාන වන ස්ථානය
Law. terminus ad quem
අවසාන වශයෙන්
අවසාන වශයෙන් කරනවා
v. cap
අවසාන විනිශ්චය
Aes. last judgement
අවසාන විනිශ්චයකට නොපැමිණි
a. drawn