සුරැකුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (පාරිභා.) 1. මුදල් ආරක්ෂා කිරීම ; මුදල් ඉතිරි කිරීම.
2. ආරක්‍ෂාව ; මනා රැක්ම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bond
2. Mng. security