සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4752

සුරාවට ගිජු වූ

a. alcoholic

සුරාවෙන් මත් වූ

1. a. blotto
2. a. loaded
3. a. stoned

සුරාසල

Soc. tavern

සුරාසොජ

alcoholic

සුරාසොජා

alcoholic

සුරාසොඬ

1. st. alcoholic
2. a. bibulous

සුරාසොඬා

Soc. alcoholic

සුරැකි තැන්පත් කිරීම

Law. safe-deposit

සුරැකි තැන්පතුව

Law. safe-deposit

සුරැකි සංනයනය

Law. safe-conduct

සුරැකිතාව

Law. safeguard

සුරැකියාව

Law. security

සුරැකීම

Soc. conservation

සුරැකුම

1. n. bond
2. Mng. security

සුරැකුම්

Acc. securities

සුරැකුම් පත්

Sta. securities

සුරැකුම්කරණය

securitization

සුරැකුම්පත්

1. st. bonds
2. n. securities

සුරැකුම්පත් වෙළඳ පොල

Acc. securities market

සුරැකුම්පත් වෙළෙඳ පොළ

Eco. securities market

සුරිඳු

god-king

සුරියකාන්ත පවුලට අයත් මල් විශේෂයක්

arnica

සුරු

a. clever

සුරු සුරු හඬ නගමින් බදිනවා

v. frizzle