සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4751
සුර්යාලෝක සටහුව
සුරා
සුරා අල්මාරිය
සුරා කෑම
n. exploitation
සුරා ධූර්තයා
සුරා බද්ද
n. excise
සුරා බද්දට යටත්වන
a. excisable
සුරා බදු
Law. excise
සුරා බී මත්වුණු
a. oiled
සුරා රාක්කය
සුරා විමනස්යය
Psy. alcoholic dementia
සුරා සැල
n. tavern
සුරා සොජා
සුරා සොඬා
සුරාගාරය
සුරාධුර්තියා
n. alcoholic
සුරාධූර්තයා
1. Soc. alcoholic
2. n. bacchanal
3. n. bacchanalian
සුරාධූර්ත්වය
Soc. alcoholism
සුරාපාන උත්සවයෙහි යෙදෙනවා
vi. carousal
සුරාපානෝත්සවය
සුරාබදු
st. excise
සුරාමදය
n. intoxication
සුරාලෝලයා
n. wino
සුරාවට අරක්ගත් ග්රීක්වරුන්ගේ දේවතාවා
n. bacchus