සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4750
සුරතල් සතා
n. pet
සුරතලා
සුරතලී
n. poppet
සුරත්
1. st. right-hand
2. Bot. right-handed
3. a. deep red
4. st. right hand
සුරත් වක්රය
Mat. dextrorse
සුරත්තට්ටුව
සුරතාන්තය
n. orgasm
සුරතෝන්මාදය
n. nymphomania
සුරදූතයා
1. n. angel
2. n. divine messenger
සුරනිඳු
සුරපුර
n. heaven
සුරභිගන්ධී
a. balmy
සුරමඟ
n. sky
සුරය
සුරරිපු
st. asura
සුරලොව
n. fairyland
සුරසතාව
සුරසභාවය
n. raciness
සුරසැව්
සුර්යතාපමානය
Geo. heliometer
සුර්යවිකිරණමානය
Geo. pyrheliometer
සුර්යාතපන තීව්රතාව
Geo. solar constant
සුර්යාතපනය
Bot. insolation