සුරු
suru
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ශූර ; දක්ෂ ; සමර්ථ.
2. හුරු වූ ; පළපුරුදු ; දකුණු පැත්තෙහි වූ.
3. හැසුරුණු ; චරිතවත්.
1. නා.ප්ර. සූරත්වය ; සූරබව ; හුරුකම ; දක්ෂතාව.
2. සූර්යයා ; හිරු ; රිවි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. සුරු සුරු යන අනුකරණ ශබ්දය. (පි. 531)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. clever