කාඩි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඇඹුල් හොද්ද හෝ කැඳ; කායම් හොද්ද; ඖෂධීය ද්‍රව්‍ය දමා සකස් කර ගත් කැඳ.
2. නා.ප්‍ර. පලතුරු යුෂ.
3. නා.ප්‍ර. මණ්ඩි; බොර.
වි. ඇඹුල් රසයෙන් යුතු; ඇඹුලට හුරු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. sediment
2. a. spiced