ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2104

seed-leaf

පැළේ මුල් කොළය

seed-paddy

බිත්තර වී

seed-plot

තවාන

seed-time

වපුරන කාලය

seed-vessel

1. කරල
2. ඩිම්බකෝෂය

seedbed

n. පාත්තිය

seeding

Phy. බීජායනය

seedling

1. n. කුඩා පැළය
2. බීජ අංකුරය
3. n. බීජ පැලය
4. බීජ පැළය
5. Bot. බීජපැළය

seeds

Med. ඇට

seedsman

n. ඇට වර්ග විකුණන්නා

seedy

1. a. කබල්
2. a. දීන
3. a. බීජ ඇති
4. a. බෙලහීන
5. a. මැලවුණු

seeing

1. n. ආලෝවනය
2. n. දසුන
3. n. දැකීම
4. n. පෙනීම
5. n. ලෝවනය

seek

1. Inf. අන්වේෂණය කරනවා
2. n. ඉලියනවා
3. vti. ප්‍රාර්ථනා කරනවා
4. vti. බලාපොරොත්තු වෙනවා
5. vti. යමක් ඉල්ලනවා
6. vti. ලබාගන්නට උත්සාහ කරනවා
7. vti. සොයනවා
8. අන්වේක්ෂණය
9. අන්වේක්ෂණය කරනවා

seek out

vt. යමකුගේ ආශ්‍රය ප්‍රාර්ථනා කරනවා

seek time

Acc. අන්වේෂණ කාලය

seeker

1. n. ප්‍රාර්ථනා කරන්නා
2. n. සොයන්නා

seem

1. v. පෙනී යනවා
2. vi. පෙනෙනවා
3. vi. වගේ තිබෙනවා
4. vi. වගේ සිටිනවා

seeming

1. a. පෙනීමට ඇති
2. a. පෙනෙන
3. පෙනෙන විදිහට

seemingly

adv. පෙනෙන ලෙසට නම්

seemly

1. a. විනීත
2. a. ශෝභන

seen

1. a. දක්නා ලද
2. a. දැක
3. a. දුටු
4. a. දෘෂ්ට

seep

1. v. ඉනෙනවා
2. vi. කාන්දු වෙනවා
3. vi. ගලායනවා
4. v. තෙත් බහිනවා
5. vi. සෙමින් වෑස්සෙනවා

seepage

1. n. කාන්දු වන ප්‍රමාණය
2. n. කාන්දු වීම
3. Che. කාන්දුව
4. කාන්දුවීම

seepy

1. a. තෙත
2. a. වෑස්සෙන