ඩිම්බකෝෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (සත්ව.) නා. ස්ත්‍රී ප්‍රජනන සෛල තැන්පත් ව ඇති පැස; ඩිම්බ නිපදවෙන අවයවය.
2. (උද්භි.) නා. ශාකයක ඩිම්බ අන්තර්ගත වූත් ඡායාංගයෙහි විශාලිත වූත් කොටස්; මලක කර්ණිකාවෙහි මුල පිහිටි බීජ අඩංගු කොපුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඩිම්බ නිපදවන අවයවය (සං. ඩිම්බකොෂ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ovary
2. n. seed vessel
3. seed-vessel