සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1706

ඩිමරය

Aes. dimmer

ඩිම්බ

n. ova

ඩිම්බ කෝෂ

overies

ඩිම්බ ධාරකය

ovisac

ඩිම්බ න්‍යාසය

placentation

ඩිම්බ නාලය

ovariole

ඩිම්බ නිධානය

1. oviposition
2. ovipositrans

ඩිම්බ නිධායකය

ovipositor

ඩිම්බ ප්‍රණාල

oviducal

ඩිම්බ ප්‍රණාලය

oviduct

ඩිම්බ පේටිකාව

1. ootheca
2. ontheca

ඩිම්බ බන්ධය

placenta

ඩිම්බ මෝචනය

ovulation

ඩිම්බ මෝචනය වෙනවා

vi. ovulate

ඩිම්බ විසර්ජකය

ovejector

ඩිම්බ වෘන්තය

1. Bot. funicle
2. Bot. funiculus

ඩිම්බ වෘෂණය

ovotestis

ඩිම්බ සෛලය

Bot. egg cell

ඩිම්බකාරකය

germarium

ඩිම්බකෝෂ ඉවත් කරනවා

vt. spay

ඩිම්බකෝෂ බහන

mesovarium

ඩිම්බකෝෂ යුජය

mesovarium

ඩිම්බකෝෂ හරහා

1. transovarially
2. transovarialy

ඩිම්බකෝෂය

1. n. ovary
2. n. seed vessel
3. seed-vessel