ඩිම්බකාරකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඩිම්බකෝෂයේ ජන්මාණු සෛල වැඩෙන හා මෝරන ප්‍රදේශය; ජර්මේරියම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

germarium