ඩිම්බ ප්‍රණාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඩිම්බකෝෂයේ සිට පිටතට ඩිම්බ ගෙන යන නාලය; පැලෝපියන් නාලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඩිම්බකෝෂයේ සිට ඩිම්බ පිටතට ගෙන යන නාළය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

oviduct