ඩිම්බ මෝචනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ක්ෂීරපායින්ගේ ඩිම්බය ඩිම්බකෝෂයෙන් පිටතට ඊමේ ක්‍රියාවලිය; අණ්ඩ මෝචනය (=ovulation).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

ovulation