ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2105

seer

1. n. අනාගතවක්තෘ
2. n. ඍෂි
3. n. දකින්නා
4. n. නැළිය
5. n. මුනිවරයා
6. සෘෂි

seerfish

n. තෝරා

seersucker

1. ඉරි මතු කළ රෙද්ද
2. n. ලිනන් කළ ඉරි වැටුණු පිළී
3. සියසක

seesaw

1. a. අස්ථීර
2. n. ඉහළ පහල යාම
3. n. එහා මෙහා වීම
4. a. චපල
5. n. පැද්දීම
6. Phy. සීසෝව

seethe

1. vti. උණුවතුර මෙන් නටනවා
2. vti. කැකෑරෙනවා
3. vti. මහත් සේ කිපෙනවා

seething

1. (මස්) තැම්බීම
2. තද ගින්නේ තැම්බීම

segment

1. n. කොටස
2. n. ඛණ්ඩය
3. n. ඡේදය
4. n. පුරුක
5. සලාකය

segmental

1. ඛණ්ඩික
2. a. ඡේදාත්මක

segmentation

1. n. ඛණ්ඩ කිරීම
2. ඛණ්ඩකරණය
3. n. ඛණ්ඩනය
4. n. බෙදීම
5. සලාකනය

segmented

1. ඛණ්ඩිත
2. සඛණ්ඩ

segments

Sta. ඛණ්ඩ

segregant

වියුක්තිජයා

segregate

1. vt. තනිකොට තබනවා
2. Law. විවසනවා
3. vt. වෙන්කොට තබනවා

segregated

a. වියුක්ත

segregation

1. n. කණ්ඩායම් වලට බෙදීම
2. Soc. පෘථක්කරණය
3. Bot. වියුක්ත වීම
4. Soc. විසංගනය
5. Civ. විසංගමනය
6. n. වෙන් කර තැබීම
7. වෙන් කොට තැබීම
8. Psy. වෙන්කිරීම

seicento

Aes. 17 වන ශත වර්ෂය

seiche

Civ. විල්උදම

seidlitz powder

Med. සෛඩ්ලිට්ස් කුඩු

seif

Geo. දික් වැලි වැටි

seigneur

1. n. පුරාණ ප්‍රංශයේ ආදිපාදයා
2. n. රදලයා
3. n. විශාල ඉඩම්හිමියා

seignior

1. n. පුරාණ ප්‍රංශයේ ආදිපාදයා
2. n. රදලයා
3. n. විශාල ඉඩම්හිමියා

seigniorage

Eco. ස්වාමි පුරස්කාරය

seine

1. n. මාදැල
2. n. මාලු අල්ලන දැල

seisin

1. Law. නියත් බව
2. නිසි බුත්තිය
3. Law. නිසිබුත්තිය