ඍෂි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වේදදර්ශක මුනිවරයා.
2. නා.ප්ර. රෝග තතු හා චිකිත්සාක්රම ස්වබුද්ධි මහිමයෙන් අවබෝධ කොටගෙන ලොවට ප්රකාශ කළ අට වැදෑරුම් ආදි වෛද්යවරයෝ.
3. නා.ප්ර. ශාස්ත්රාධිගමය කළ මුනිවරයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ඉසිවරයා; මුනිවරයා (සං. ඍෂි)