මුනිවරයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. උතුම් සෘෂිවරයා.2. බුදුන් වහන්සේ.3. (කිතුනු දහමෙහි එන) සාන්තුවරයා ; දේවදූතයා.සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය1. n. mystic2. n. sage3. n. sainfoin4. n. saint5. n. seerසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1257 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3400 ← මුනිවරයන්ගේ නාමාවලියට ඇතුළත් කරනවා මුනිවෘෂභ →