සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3400
මුදුහස්
n. seal
මුන්ට්ස් ලෝහය
Civ. muntz metal
මුනි
1. n. ascetic
2. n. buddha
3. n. hermit
4. n. sage
5. Log. saint
මුනින් වැටී සිටීම
n. proneness
මුනින් වැටෙනවා
vti. pitch
මුනින්දා
n. buddha
මුනිඳු
n. buddha
මුනිවත
n. silence
මුනිවරයන්ගේ නාමාවලියට ඇතුළත් කරනවා
v. canonize
මුනිවරයා
මුනුපුරා
n. grandson
මුනුමුනුව
n. murmur
මුඳුන
මුඳුන බර
a. top-heavy
මුඳුනක
a. apical
මුඳුනක් ඇති
a. peaked
මුඳුනට පැමිණෙනවා
vti. top
මුඳුන්
මුඳුන් මුල
මුඳුනෙන් කපාදමනවා
vt. truncate
මුඳුනෙහි පිහිටා තිබෙනවා
vti. top
මුඳුනෙහි වූ
a. overhead
මුඳුනේ හිම ඇති
a. snow-capped
මුපිමුනි
Inf. first in first out