මුනිඳු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේ.
2. අනුශාසකයා ; උපදේශකයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. buddha