මුනුපුරා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දූ-පුතුන්ගේ පුතා ; මුනුපුරා.
2. මතු තුන්වන හා එයට පසුවන පරපුරවලට අයත් පිරිමියා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දුවගේ හෝ පුතාගේ හෝ පුතා
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. grandson
1. නා. දූ-පුතුන්ගේ පුතා ; මුනුපුරා.
2. මතු තුන්වන හා එයට පසුවන පරපුරවලට අයත් පිරිමියා.
නා. දුවගේ හෝ පුතාගේ හෝ පුතා
n. grandson