ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2106

seismic

a. භූමිකම්පා පිළිබඳ වූ

seismogram

1. n. භූ චලන ප්‍රස්ථාරය
2. භූ-චලන ප්‍රස්ථාරය
3. භූකම්පනමාන වාර්තාව

seismograph

1. භු-කම්පන ප්‍රස්තාරය
2. Geo. භූ කම්පන ප්‍රස්තාරය
3. භූ කම්පනමානය
4. Civ. භූකම්පනරේඛය
5. Phy. භූකම්පරේඛය
6. n. භූමිකම්පා දක්වන යන්ත්‍රය

seismography

1. භූ-කම්පන අධ්‍යයන විද්‍යාව
2. n. භූමිකම්පා ශාස්ත්‍රය

seismology

1. Phy. භූකම්ප විද්‍යාව
2. Sur. භූකම්පන විද්‍යාව
3. Civ. භූකම්පනවේදය
4. n. භූමිකම්පා ශාස්ත්‍රය

seismometer

1. Geo. භූ කම්පනමානය
2. භූ-කම්පනමානය
3. Civ. භූකම්පනමානය
4. Phy. භූකම්පමානය

seismonasty

Bot. කම්පාසන්නමනය

seize

1. vt. අත් කරගන්නවා
2. v. අල්ලා ගන්නවා
3. vt. අල්ලාගන්නවා
4. Law. තහනම් කරනවා
5. Law. පරිග්‍රහණය කරනවා
6. Art. බැඳෙනවා

seizing

1. n. පරාමර්ශනය
2. Art. බැදීම

seizure

1. n. අල්ලාගැනීම
2. n. පරිග්‍රහණය
3. n. පරිග්‍රහය
4. n. හදිසි ආබාධය

selachian

1. n. සෙලකියාවා
2. සෙලකීය ( adj )

seldom

1. adv. ඉඳහිට
2. adv. කලාතුරකින්

select

1. v. තේරෙනවා
2. v. තෝරනවා
3. a. තෝරාගත්
4. vt. තෝරාගන්නවා
5. Inf. වරණය කරනවා
6. a. විශිෂ්ට
7. a. සීමිත

select committee

Law. තෝරාපත් කරන ලද කමිටුව

selecting

Inf. වරණය කිරීම

selection

1. Sta. තේරීම
2. n. තෝරාගත් දේ
3. n. තෝරාගැනීම
4. n. වරණය

selectionist

Psy. වරණවාදියා

selections

1. Mat. තේරීම්
2. Mat. වරණ

selective

1. Acc. තේරිය හැකි
2. Ele. තෝරන
3. Bot. වරණ
4. a. වරණාත්මක
5. Soc. වරණීය

selectivity

1. Phy. වරණ ශක්මතාව
2. n. වරණ ශක්මාතාව
3. Soc. වරණීයතාව

selector

1. Phy. තෝරනය
2. n. වරකය

selenic acid

Che. සෙලීනික් අම්ලය

selenite

1. ස්ඵටික රූපී ජිප්සම් විශේෂයක්
2. Phy. සෙලිනයිට්
3. Che. සෙලීනයිට්

selenium

1. n. අලෝහමය මූලද්‍රව්‍යයක්
2. Che. සෙලීනියම්