ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2107

selenium cell

Phy. සෙලීනියම් කෝෂය

selenodont

ශිශිදන්ත

self

1. Psy. අස්මිතා
2. Soc. අස්මිතාව
3. prefix. ආත්ම
4. Log. ආත්ම වි
5. n. ආත්මය
6. Log. ආත්මය නා
7. n. ආත්මාර්ථය
8. prefix. ඉබේ
9. n. තමා
10. pron. තෙම
11. pron. තෙමේ
12. a. සයං
13. prefix. ස්ව
14. prefix. ස්වකීය
15. prefix. ස්වයං
16. prep. ස්වයම්භූ
17. a. ස්වීය
18. a. සිය

self induction

Che. ස්වයං ප්‍රේරණය

self-abasement

1. Psy. ආත්මාවමානනය
2. Soc. ආත්මාවමානය

self-absorption

Psy. ආත්ම ප්‍රලයනය

self-abuse

Soc. ආත්ම පරිභවය

self-accusation

Psy. ආත්ම චෝදනාව

self-acting

1. a. ඉබේ ක්‍රියා කරන
2. Phy. ස්වයංකාරී
3. Civ. සියකුරු

self-actualization

ස්වාත්ම ඵලසාධන

self-adapting

ස්වයං අනුවර්තන

self-addressed

a. තම ලිපිනය ලියූ

self-adjusting

ස්වයං-සැකසුම්

self-aggrandizement

1. n. ආත්ම උන්නතිය
2. n. තමා වඩා බලවත්වීමේ ක්‍රියාවලිය

self-analysis

1. n. ආත්ම විග්‍රහය
2. n. ස්වයං විග්‍රහය

self-appointed

a. තමා විසින් ම පත් කරගන්නා ලද

self-assertion

1. Psy. අස්මිතා අධිරෝපණය
2. Soc. ආත්මාධිරෝපණය
3. n. ස්වකීය අයිතිවාසිකම් රැකගැනීම

self-assured

a. ස්වයං විශ්වාසයක් ඇති

self-aware

1. a. තමාම දන්න
2. a. ස්වයං සම්ප්‍රජානන

self-awareness

ස්වයං දැනුවත්බව

self-begotten

ස්වයම්භූ

self-bred

ස්වාභිජාත

self-broom

සයංජාත

self-censorship

ස්වයං වාරණය