සිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සියය.
2. චිතකය ; දරසෑය.
3. නිරන්තරය.
වි. ස්වකීය ; තමන්ගේ ම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Civ. auto
2. fact
3. free
4. st. hundred
5. jersey
6. a. own
7. st. relation
8. a. self