සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4691
සිඹ බලනවා
vti. sniff
සිඹිනවා
සිඹීම
1. n. kiss
2. n. osculation
සිය
1. Civ. auto
2. fact
3. free
4. st. hundred
5. jersey
6. a. own
7. st. relation
8. a. self
සිය අතින් ලියනවා
vt. autograph
සිය කැමැත්තෙන් කරන
1. a. free
2. a. spontaneous
3. a. willing
සිය කැමැත්තෙන් දෙනලද
a. unsolicited
සිය කෝටිය
Eco. billion
සිය රටින් නෙරපනවා
සිය හර අරුවම
සිය හැකියාවන් වඩා ගැනීම
සියකැමැත්ත
n. free will
සියකැමැත්තෙන් කරන
a. voluntary
සියකැමැත්තෙන් දෙන
a. voluntary
සියකිරණ
n. sun
සියකුරු
Civ. self-acting
සියත් නොගැළැපුම
සියත් බව
1. autonomy
2. individuality
සියත් ලිපිය
Oth. autograph
සියදිවි නසාගැනීම
Soc. suicide
සියන
සියන් වර්ණය
Aes. cyan
සියන්ටරය
Law. scienter
සියන්දුඹුළු
st. soot