සිඹිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. සිප ගන්නවා.
2. ආඝ්රාණය කරනවා ; (යමක් මුවට ළං කිරීමෙන්) ගඳ සුවඳ ආඝ්රාණය කරනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. චුම්බනය කරනවා/ ගඳ සුවඳ බලනවා (සං. චුම්බති)