සිඹිලියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. කෙණ්ඩි විශේෂයක් ; පිනිදිය ආදිය ඉසීම පිණිස භාවිත කෙරෙන සිදුරු සහිත කෙමිය ඇති කෙණ්ඩිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1812 ← සිඹිනවා සිඹීම →