ස්වයම්භූ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. තමා ම අවබෝධ කරගත් ; අනුන්ගේ උපදෙස් නැතිව දැනගත්.
1. නා.ප්ර. චතුරාර්ය සත්යය පිළිබඳ දත යුතු සියල්ල තමන්ගේ ම ඥානයෙන් අවබෝධ කොටගත් තැනැත්තා ; සර්වඥයන් වහන්සේ.
2. තමාගේ ම ප්රයත්නයෙන් උපත ලද්දා ; මහා බ්රහ්මයා.
3. ඖෂධීය ශාකයක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. prep. auto
2. prep. self
3. self-begotten