සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4588

ස්වයංසිද්ධතාව

Soc. spontaneity

ස්වයංසේවා

Eco. self-service

ස්වයංසේවා බොජුන්හල

cafeteria

ස්වයංසේවා භෝජනය

smorgasbord

ස්වයංසෛලරණය

Che. autocytolysis

ස්වයන්තතාව

Sta. independence

ස්වයම් වරණය

Soc. natural selection

ස්වයම්පරීක්ෂණය

n. autopsy

ස්වයම්ප්‍රවර්තක

1. a. automatic
2. a. automatical

ස්වයම්ප්‍රවර්තක යන්ත්‍රය

n. automation

ස්වයම්භූ

1. prep. auto
2. prep. self
3. self-begotten

ස්වයම්මන්ත්‍රණය

auto-suggestion

ස්වයම්මාදනය

auto-intoxication

ස්වයෝගතාව

automixis

ස්වර

1. st. noise
2. notes
3. st. sound
4. Psy. vocal
5. st. vowel
6. Phy. vowel sound

ස්වර මාත්‍රාව

n. length

ස්වර අඩංගු

n. vocalic

ස්වර අනම්‍යය

n. ablaut

ස්වර අන්තරය

Phy. musical interval

ස්වර ගුණය

Psy. timbre

ස්වර තන්ත්‍රය

Med. vocal cord

ස්වර නඟා කියනවා

vt. intone

ස්වර පරිවර්තනය

modulation

ස්වර පහක් ඇති

a. pentatonic