සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4589

ස්වර ප්‍රයෝගය

n. vocalism

ස්වර ප්‍රස්තාර ක්‍රමය

n. tonic solfa

ස්වර පිළිබඳ වූ

a. tonal

ස්වර භේදය

intonation

ස්වර මාධුර්යය

Aes. melody

ස්වර මාධුර්යයට සම්බන්ධ

a. melodic

ස්වර මාන්ද්‍යය

n. adagio

ස්වර මාන්ද්‍යුය

adagio

ස්වර යොදා කියනවා

vt. vocalize

ස්වර රචන කලාව

melopoeia

ස්වර රචනය

Aes. melody

ස්වර රචනා කලාව

Aes. melopoeia

ස්වර රජ්ජුව

Aes. vocal cord

ස්වර ලිපිය

1. Aes. notation
2. Aes. score

ස්වර වර්ණ ඉංගිතාර්ථ

overtones

ස්වර විකෘතිය

n. umlaut

ස්වර විද්‍යාව

Soc. phonology

ස්වර විරෝධය

n. cacophony

ස්වර ශික්ෂාව

Soc. phonetics

ස්වර සංක්‍රමය

n. cadence

ස්වර සංඝාතය

1. chord
2. v. climax
3. Phy. common chord

ස්වර සංයෝග කරනවා

vt. syncopate

ස්වර සංවාදය

n. unison

ස්වර සකසා ගන්නවා

keying