සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4590

ස්වර සප්තකය

n. gamut

ස්වර ස්පන්දනය

Aes. warble

ස්වර-අෂ්ටකය

octave

ස්වරගුණය

n. timbre

ස්වරණය

Log. accent

ස්වරණය හා අංග චලන ආදී සන්නිවේදන බසට අතිරේක වූ සාධක හෝ අංග

paralanguage

ස්වරභංගය

Aes. quaver

ස්වරභක්ති

st. anaptyxis

ස්වරභේදය

n. intonation

ස්වරමාධුර්යය

n. melody

ස්වරමාධූර්යය

n. harmony

ස්වරමානය

n. pitch

ස්වරය

1. n. note
2. n. sound
3. Med. speech
4. n. tone
5. Psy. voice
6. n. vowel

ස්වරය බිඳෙනවා

vti. crack

ස්වරයට අනුකූලව යෙදෙනවා

vti. harmonize

ස්වරයට අනුකූලව යොදනවා

vti. harmonize

ස්වරයන් පිළිබඳ

a. vocal

ස්වරයන්ගේ උච්චාරණය දක්වනවා

v. accentuate

ස්වරයන්ගේ යෙදීම

n. phonology

ස්වරලය

modulation

ස්වරවලට සම්බන්ධ

n. vocalic

ස්වරවෛශිෂ්ට්‍යය

n. timbre

ස්වරශාස්ත්‍රය

1. n. phonetics
2. n. phonology

ස්වරස ප්‍රතිපාදක

a. impressionist