සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4587

ස්වයංර්ණය

Bot. autolysis

ස්වයංරික්තක

autovac

ස්වයංරූපතාව

Mat. automorphism

ස්වයංලංගික වින්දනය

mastur-bation

ස්වයංලිතෝග්‍රාපිය

Aes. autolithography

ස්වයංලිතෝග්‍රාෆිය

autolithography

ස්වයංවර්ගික

Psy. sui generis

ස්වයංවර්ගීක

1. Soc. sui generis
2. sui-generis

ස්වයංවිකිරණලේඛ ශිල්පය

autoradiography

ස්වයංවිකිරණලේඛය

autoradiograph

ස්වයංවිභාජනය

Che. autodecomposition

ස්වයංවිෂ භාවය

autointoxication

ස්වයංසංසේචනය

self-fertilization

ස්වයංසම්භූත අධ්‍යයනය

cybernetics

ස්වයංසම්භෝගය

Soc. masturbation

ස්වයංසමාන්තරකය

Phy. autocollimator

ස්වයංසමාන්තරණ

Phy. autocollimation

ස්වයංසාධක

Law. autonomic

ස්වයංසිද්ධ

1. adj. automatic
2. Soc. self-evident
3. n. spontaneous

ස්වයංසිද්ධ ජනනය

1. autogenesis
2. Soc. spontaneous generation

ස්වයංසිද්ධ දහනය

Che. spontaneous combustion

ස්වයංසිද්ධජනන

autogenetic

ස්වයංසිද්ධජනනය

1. Bot. autogenesis
2. Bot. spontaneous generation

ස්වයංසිද්ධජාත

Bot. autogenetic