ස්වර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ශබ්ද ; නාද හඬ.
2. (ව්යාක.) හෝඩියට අයත් අක්ෂර සංකේත අතුරින් තනිව ශබ්ද කළහැකි අ, ආ, ඇ, ඈ ආදි අක්ෂර ; ප්රාණාක්ෂර; පණකුරු.
3. (සංගී.) වාදනය, ගායනය ආශ්රිත ව පවතින ස රි, ග, ම ආදියෙන් නියෝජනය වන ශ්රැති ; ස්වරෝත්සංග.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. st. noise
2. notes
3. st. sound
4. Psy. vocal
5. st. vowel
6. Phy. vowel sound