ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2108
self-centered
1. a. තමන්ට අවශ්ය ආහාර සපයාගන්නා
2. a. තමා ගැනම පමණක් සලකන
self-centering
self-centred
1. Soc. ආත්ම කේන්ද්රික
2. Log. ආත්ම කේන්ද්රීය
self-centring
self-checking
self-collected
self-coloured
self-command
self-communion
self-compatible
self-conceit
self-concept
self-condemnation
Soc. ආත්ම නින්දනය
self-confidence
self-confident
self-conscious
1. ආත්ම සම්පජාන
2. a. තමා ගැන උවමනාවට වඩා සිතීමෙන් ඇතිවන සබකෝලය
self-consciousness
1. Soc. ආත්ම සංඥතාව
2. Aes. සබකෝලය
3. Log. ස්ව සවිඥානකත්වය
self-conservation
self-consistency
self-consistent
Phy. ස්වයං යෝග්ය
self-contained
1. a. අවශ්ය සියලු දේ ඇති
2. a. ස්වකීය හැඟීම් අනුන්ට නොදක්වන
3. Bot. ස්වයංපූර්ණ
self-contradicting
self-contradictory
1. Log. ස්ව විසංවාදී
2. Law. ස්වයං ප්රතිවාචී
3. Law. ස්වයං විරොධී