ධීර
dhīra
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. නුවණින් යුත්; ප්රාඥ.
2. වි. ධෛර්ය ඇති; දිරිමත්.
3. වි. හික්මුණු ගතියෙන් යුතු; ඉවසනසුලු.
4. වි. බලසම්පන්න.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. නුවණින් යුතු; පැනවත්; ප්රාඥ/ ධෛර්යය ඇති; දිරිමත් (පා. සං. ධීර)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නුවණැති; පු. පණ්ඩිතයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ප්රාඥයා, වීරයා, කොකුම්. (පි. 329)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. self-collected
2. a. staid
3. a. stalwart
4. a. valorous
Digital Pāḷi Dictionary
- dhīra 1.1 adj stable; constant; reliable; firm [√dhā > dhī + ra]
- dhīra 2.1 adj wise; intelligent [√dhī + ra]
- dhīra 2.2 masc wise man; sage; intelligent person [√dhī + ra]