සබකෝලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සභාවක් හෝ පිරිසක් ඉදිරියට පැමිණ කථා කිරීමට ඇති ලැජ්ජාව සහිත පැකිළීම ; තැතිගැන්ම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සභාවට නුහුරු බව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. nervousness
2. Aes. self-consciousness
3. n. stage fright
4. stage-fright