ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2109
self-criticism
Log. ආත්ම විවේචනය
self-deception
1. Soc. ආත්ම වංචනය
2. n. ආත්මවංචනය
self-defence
1. n. ආත්මාරක්ෂාව
2. n. ජීවිත රක්ෂණය
3. n. ජීවිතාරක්ෂාව
self-defense
n. ආත්මාරක්ෂාව
self-delivery
self-denial
1. n. ආත්ම පරිත්යාගය
2. Psy. ආත්ම ප්රත්යාඛ්යානය
3. Soc. ආත්ම ප්රතිෂේධය
4. n. ආත්මපරිත්යාගය
self-denying
self-destruction
Soc. ආත්ම විනාශනය
self-determination
1. Psy. ආත්ම නිර්ණයනය
2. Soc. ස්වයං නිර්ණය
3. n. සෛවරීභාවය
self-development
1. ආත්ම සංවර්ධනය
2. තමන් ඇතිකරගත් දියුණුව
3. තමන් ම ඇති කර ගත් දියුණුව
4. ස්වයං සංවර්ධනය
self-disapproval
self-discipline
1. n. ආත්ම විනය
2. n. ආත්ම සංයමය
self-display
self-drive
1. a. ස්වයං පුහුණුව
2. a. ස්වයං ශික්ෂණය
self-educated
1. Aes. ස්වාධීත
2. a. ස්වෝත්සාහයෙන් උගත්
self-education
Soc. ස්වාධ්යාපනය
self-effacing
self-efficacy
self-effort
self-employed
self-enjoyment
self-esteem
1. Aes. අත්තුක්කංසනය
2. අහංකාරය
3. Soc. ආත්ම සම්මානය
4. ආත්මාභිමානය
5. n. තමා පිළිබඳ තමාගේම හැඟීම
6. ස්වාභිමානය
self-evaluation
self-evident
1. a. ඉබේම ඔප්පු වන
2. a. ප්රත්යක්ෂ
3. Log. ස්ව ප්රත්යක්ෂ
4. Soc. ස්වයං ප්රත්යක්ෂ
5. Soc. ස්වයංසිද්ධ