ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2110
self-examination
1. Soc. ආත්ම පරීක්ෂණය
2. Soc. ආත්ම විභාගය
3. n. ආත්මපරීක්ෂණය
self-excitation
self-exculpation
self-exertion
self-existence
self-explanatory
self-expression
1. Soc. ආත්ම ප්රකාශනය
2. Psy. ස්වයං ප්රකාශනය
self-fertilisation
1. Bot. ස්ව සංසේචනය
2. Bot. ස්වසංසේචනය
self-fertility
1. ස්වසාඵල්යය
2. ස්වසාරත්වය
self-fertilization
1. ස්ව-සංසේචනය
2. ස්වයංසංසේචනය
self-financing
self-focussing
self-fulfillment
1. ස්වාභිමතාර්ථ ඉටුවීම
2. ස්වාභිමතාර්ථයන් ඉටුවීම
3. ස්වාර්ථ සාධනය
self-governing
a. ස්වාධීන
self-government
n. ස්වරාජ්යය
self-gratification
Soc. ස්වයං තෘප්තිය
self-help
1. n. ආත්මෝපකාරය
2. Soc. ස්වසාධනය
self-image
self-importance
n. ලෝක මාන්නය
self-important
a. උඩඟු
self-imposed
a. තමාම පනවාගත්
self-incompatibility
1. ස්වාශක්යතාව
2. ස්ව-අශක්යතාව
3. ස්වයං විසංගතිය
4. සියත් නොගැළැපුම
self-incompatible
self-induced
1. ආත්මානුනීත
2. ස්වයං ප්රේරිත