ස්වාධීන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අනිකකුට යටත් නැති ; තම පාලනයේ පවතින ; ස්වතන්ත්‍ර ; නිදහස්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අනෙකකුට යටත් නොවන; තමන් සතු (සං. ස්වාධීන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. absolute
2. adj. autonomous
3. Bot. free
4. a. independent
5. a. self-governing
6. a. sovereign
7. a. substantive