ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2111

self-inductance

1. Che. ස්වයං ප්‍රේරණ සංගුණකය
2. Phy. ස්වයං ප්‍රේරතාව

self-induction

Che. ස්වයං ප්‍රේරණය

self-indulgence

a. සැප විතයෙහි ඇල්ම

self-indulgent

a. තම ආශාවන් සන්තර්පණය කිරිමෙහි යෙදුණ

self-interest

1. Soc. ආත්මාර්ථය
2. Soc. ස්වාර්ථය

self-knowledge

1. Soc. ආත්ම ඥානය
2. n. ආත්මඥානය

self-levelling

ඉබේ මට්ටමට එන

self-love

1. Psy. ආත්ම ලෝලතාව
2. Soc. ආත්මාලය
3. Soc. ස්වාර්ථකාමය

self-made

a. ස්වෝත්සාහයෙන් දියුණු වූ

self-management

ස්වයං කළමනාකරණය

self-mastery

1. ආත්ම දමනය
2. ආත්ම ස්වාමිත්වය

self-mortification

n. උග්‍ර තපස

self-motion

ආත්ම චලනය

self-murder

ආත්ම ඝාතය

self-observation

ස්වයං නිරීක්ෂණය

self-opinionated

a. මුරණ්ඩු

self-parasitism

ස්වයං පරපෝෂිතාව

self-pity

n. ආත්මානුකම්පාව

self-pollinated

Bot. ස්වපරාගිත

self-pollination

1. ස්ව-පරාගණය
2. Bot. ස්වපරාගණය

self-portrait

1. n. තමන් විසින් අඳින ලද තමන්ගේ චිත්‍රය
2. Aes. ස්ව ආලේඛය
3. ස්ව-ආලේඛනය
4. Aes. ස්වප්‍රතිමූර්තිය

self-possessed

a. ශාන්ත

self-possession

n. ශාන්තභාවය

self-prediction

ආත්ම භාවීකථනය