ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2112

self-preservation

1. Soc. ආත්ම පරීරක්ෂණය
2. Psy. ආත්ම ප්‍රාරක්ෂණය
3. n. ආත්මාරක්ෂාව

self-propelled

a. ස්වබලයෙන් ක්‍රියාකරන

self-propelled vehicle

Mat. ස්වයංප්‍රචාලිත වාහනය

self-purification

ස්වයං පරිශෝධනය

self-realisation

Log. ආත්ම සාක්ෂාත්කරණය

self-realization

1. Soc. ආත්ම සාක්ෂාත්කරණය
2. a. සිය හැකියාවන් වඩා ගැනීම

self-regard

n. තමාට දක්වන සැලකිල්ල

self-regarding

ආත්මාපේක්ෂ

self-registering

ස්වයං-රේඛණ

self-regulating

1. a. ස්වයං පාලිත
2. a. ස්වයං ශික්ෂිත

self-regulation

1. ආත්ම විශ්වාසය
2. ස්වයං නියාමනය
3. ස්වයං යාමනය

self-reliance

1. n. ආත්මාවලම්බනය
2. n. තමාගේම සම්පත් කුසලතා මත විශ්වාසය තබා කටයුතු කිරීම
3. n. ස්වශක්තිය
4. n. ස්වාධීනත්වය

self-reproach

n. තමන්ටම දොස් කියාගැනීම

self-respect

1. n. ආත්ම ගෞරවය
2. n. ආත්මගෞරවය

self-restrain

ආත්මදමනය

self-restraint

Aes. ආත්ම සංයමය

self-revelation

ආත්ම අවිෂ්කරණය

self-righteous

a. තමාගේ යහපත්කම ගැන නුවුවමනා සේ සිතන

self-sacrifice

1. Soc. ආත්ම පරිත්‍යාගය
2. Log. ආත්ම යාජනය
3. n. ආත්මපරිත්‍යාගය

self-same

එම

self-satisfied

a. අහංකාර

self-sealing

a. ස්වයංක්‍රීයට වැසී යන

self-seeking

a. ආත්මාර්ථයම සොයන

self-service

1. Soc. ස්ව සේවය
2. Acc. ස්වයං සේවාව
3. Eco. ස්වයංසේවා