ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2113

self-shielded

1. ස්වයං වාරණ
2. ස්වයං ආවෘත

self-splicing

ස්වයං විච්ඡේද සම්බන්ධනය

self-sterile

ස්වවන්ධ්‍ය

self-sterility

ස්වවන්ධ්‍යතාව

self-striving

සෝත්සාහ

self-sufficiency

1. n. ස්වකීය සියලු වුවමනා පිරිමසාගත හැකි බව
2. Eco. ස්වයං පෝෂණය

self-sufficient

1. a. අනුන්ගේ උදවු අනවශ්‍ය
2. a. උඩඟු
3. Soc. ස්වයංපූරිත
4. a. ස්වයංපෝෂිත
5. a. සියල්ලෙන් සම්පූර්ණ වූ

self-sufficing

a. සෛවරී

self-supporting

1. Mng. ස්වයංධාරක
2. a. ස්වයංපෝෂිත

self-sustaining

1. Phy. ස්වයං පෝෂිත
2. Soc. ස්වයංපෝෂණ

self-taught

1. තමා විසින්ම ඉගෙන ගත්
2. තමා විසින්ම ඉගෙනගත්

self-weight

ස්වයං භරණ

self-will

Soc. ආත්ම අධිෂ්ඨානය

self-willed

1. a. මුරණ්ඩු
2. a. හිතුවක්කාර

self-winding

Phy. ඉබේ එතෙන

selfhood

1. ස්වාත්මය
2. Log. ස්වාත්ම්‍යය

selfing

1. ස්වයං සංසේචනය
2. ස්වසංසේචනය

selfish

1. a. අකෘතඥ
2. a. ආත්මාර්ථකාමි
3. a. ආත්මාර්ථකාමී
4. a. තමාගේ ප්‍රයෝජනයම සලකන

selfishness

1. Log. ආත්මාර්ථකාමය
2. n. ආත්මාර්ථය

selfless

1. a. පරාර්ථකාමී
2. a. ස්වාර්ථය ගැන නොසලකන

sell

1. vt. මිලට දෙනවා
2. vt. රවටනවා
3. n. වංචාව
4. vt. විකුණනවා
5. v. වෙළඳාම් කරනවා

sell off

vt. අඩු මිලට විකුණනවා

sell out

1. Aes. අහවරය
2. vt. ද්‍රෝහී ලෙස පාවාදෙනවා

sell up

vt. ණයකාරයාගේ දේපල ණයහිමියන් විකුණනවා