ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2114

sell-control

ආත්ම දමනය

seller

1. n. විකුණන්නා
2. Eco. විකුණුම්කරු
3. n. වෙළෙන්දා

sellf-expressive

ස්වයං ප්‍රකාශක

selling agent

Acc. විකුණුම් නියෝත

selling price

Eco. විකුණුම් මිල

selsyn

Ele. සෙල්සින්

selva

Bot. සෙල්වා

selvage

1. Civ. අටවරල
2. අස්වාටිය
3. කණවාටිය
4. n. රෙද්දේ වියනලද වාටිය

selvas

1. නිවර්තන වැසි වනාන්තර
2. Geo. සේල්වා
3. සේලාවා

selvedge

1. Wea. කන් වාටිය
2. Art. කන්වාටිය
3. n. රෙද්දේ වියනලද වාටිය

semang

Soc. සෙමැං

semantic

adj. අර්ථ විචාරය සම්බන්ධ

semantic relation

Oth. ශබ්දාර්ථ සම්බන්ධය

semantical

1. අර්ථ විචාරය
2. Log. ශබ්දාර්ථ විභාගී

semantics

1. n. අර්ථවිචාරය
2. Acc. ශබ්දාර්ථ අධ්‍යයනය
3. n. ශබ්දාර්ථ විද්‍යාව
4. Soc. ශබ්දාර්ථ විභාග
5. Log. ශබ්දාර්ථ විභාගය

semaphore

n. සිග්නල් දීම

semasiology

Log. ශබ්දාර්ථවේදය

sematic

සංඥාකාර

semblance

1. n. ආකාරය
2. ආභාසය
3. Log. ඡායාමාත්‍රය
4. n. පෙනීම
5. n. රූපය
6. Psy. සම්භාසය
7. Log. සමාභාසය
8. සාදෘශ්‍යය

semble

Law. පෙනී යන පරිදි

semeiotics

ලක්ෂණ මී මංසාව

semelparous

ඒකවාරජනක

semen

1. n. බීජය
2. Psy. රේතස්
3. st. ශුක්‍ර
4. n. ශුක්‍ර ධාතුව
5. ශුක්‍රධාතුව
6. Psy. ශුක්‍රය

semester

n. විශ්වවිද්‍යාලයයේ වර්ෂාර්ධය