බීජය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඇටය ; බිජුවටය.
2. වැපිරීම සඳහා වෙන් කළ ධාන්ය ඇටය ; බිත්තර බීජය.
3. පැළ කිරීම සඳහා ගනු ලබන අතු, ඉනි ද්රව්යය.
4. බිත්තරය.
5. ශුක්රාණුව.
6. ඩිම්බාණුව ; ආර්තාණුව.
7. මුල ; මූලය.
1. නා. ඇටය ; බිජුවටය.
2. වැපිරීම සඳහා වෙන් කළ ධාන්ය ඇටය ; බිත්තර බීජය.
3. පැළ කිරීම සඳහා ගනු ලබන අතු, ඉනි ද්රව්යය.
4. බිත්තරය.
5. ශුක්රාණුව.
6. ඩිම්බාණුව ; ආර්තාණුව.
7. මුල ; මූලය.