සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3086
බීජචෝලය
1. Bot. caruncle
2. Bot. strophiole
බීජචෝලීය
Bot. carunculate
බීජණුධානිධර
Bot. sporangiferous
බීජධර
Bot. seminiferous
බීජපත්රය
බීජපත්රාන්තර
Bot. intercotyledonary
බීජපත්රික
බීජපත්රීය
1. Bot. cotylar
2. Bot. cotyledonous
බීජපැළය
Bot. seedling
බීජබන්ධනය
n. placenta
බීජමුලපය
Bot. coleorhiza
බීජමූලපය
Bot. coleorhiza
බීජමූලය
n. radicle
බීජමූලාවරණය
බීජය
බීජලපය
Bot. hilum
බීජශාකය
Bot. spermaphyte
බීජශාකීය
1. Bot. spermaphytic
2. Bot. spermatophytic
බීජාංකුරය
බීජාකාර
බීජාග්රපය
1. Bot. coleoptile
2. Bot. coleoptilum
බීජාණ්වංශුවා
බීජාණු කෝෂ්ඨය
බීජාණු ගුණනය
1. sporogenesis
2. sporogony